රාගම දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රෝහල් පොලීසිය සඳහන් කළේ මහනුවර සිට මාතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ අද උදෑසන මොවුන් ගැටී ඇති බවයි.
Related Articles
නිල ඇඳුම් වවුචර් ගැන ආණ්ඩුව දෙපැත්තක
Posted on Author admin
පාසල් සිසුන්ට නිල ඇඳුම් සඳහා ලබාදෙන වවුචර්පත් ක්රමයේ ඇති අඩුපාඩුකම් හේතුවෙන් යළි නිල ඇඳුම් සදහා රෙදි ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍ය අකිල… Read More
ඡන්ද ගණන් කිරීම ඇරඹේ
Posted on Author admin
පළාත් පාලන ආයතන 340 ක් සඳහා සභිකයින් 8325 ක් තෝරා ගැනීමට අද පෙරවරු 07 ට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු 04 ට අවසන් වුණා. මේ වනවිට ඡන්ද මධ්‍යස්ථානවල ගණන් කිරීමේ කටයුතු ආරම්භ වී ඇති බවයි දිස්ත්‍රික් තේරීම්… Read More
අනිද්දා සිට වියළි කාලගුණයේ වෙනසක්
Posted on Author admin
පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක් අනිද්දා සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල විශේෂයෙන් උදෑසන කාලයේදී වැසි ඇති විය… Read More