Gossips රාගම දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටී දෙදෙනෙකු මරුට – දෙදෙනෙකුට තුවාල Posted on September 27, 2018 Author admin Comments Off on රාගම දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටී දෙදෙනෙකු මරුට – දෙදෙනෙකුට තුවාල රාගම දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් පොලීසිය සඳහන් කළේ මහනුවර සිට මාතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ අද උදෑසන මොවුන් ගැටී ඇති බවයි.