Gossips

රාගම ග්‍රාමීය බැංකුවක කොල්ලයක්

මුහුණු ආවරණය වන හිස් වැසුම් පැළඳ යතුරුපැදිවලින් පැමිණි දෙදෙනෙකු රාගම – කුරුකුලාව ග්‍රාමීය බැංකුව අද දහවල් කොල්ලකා තිබෙනවා.
එහිදී ඔවුන් එහි සේවකයින්ට ගිනි අවියක් වැනි යමක් පෙන්වා බැංකුවේ තිබූ රුපියල් තුන්ලක්ෂ 80,000 ක මුදල් සහ රන්භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.