රාගම – මැද්දගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී සැමියා, බිරිද ඝාතනය කර තිබෙනවා.
ඊයේ දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මියගිය කාන්තාව 35 හැවිරිදි ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. ඝාතනය සිදුකළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
