Gossips

ර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක්

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සයිටම් සිසුන් අන්තර් ග්‍රහණය කිරීමේ සංශෝධිත පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වනවා.
මේ හේතුවෙන් පොලිස් කැරලි මර්දන ඒකකය ද එම ස්ථානයට කැඳවා ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.