Gossips

රහස් ගිවිසුමක් නැහැ – යූ.එන්.පී. කියයි

එක්සත් ජාතික පක්ෂය කිසිදු අකාරයකින් දෙමළ ජාතික සන්ධානය සමග රහස් ගිවිසුමකට පැමිණ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානයක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඞී. ලාල්කාන්ත අද කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ගැටලූ පිළිබදව අදහස් පළ කළා.