Gossips

රහසක් ඉතිරි කර දිවියෙන් සමුගත් තරුණ යුවළක් කැලෑවකින් හමුවෙයි

වාලච්චේන – පූනාන්කට්ටෙයි ප්‍රදේශයේ කැළෑ පෙදෙසක ලණුවක ආධාරයෙන් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක ගෙළ වැළලාගෙන මිය ගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 22 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචි දෙදෙනෙක්.
සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මහේස්ත්‍රාත් සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.