මේ දිනවල දිවා සහ රාත්‍රී කාලයේ පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය ඉදිරි මාස දෙක තුළ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියේ සුළගේ වේගය අඩුවීම මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව බවයි.
ඒ අනුව මැයි මාසයේ නිරිතදිග මෝසම සක්‍රිය වන තුරු මෙම තත්ත්වය අඩු වැඩි වශයෙන් අපේක්ෂා කරන බව ඇය සඳහන් කළා.
