ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සහ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනෝල්ඩ් පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අගෝස්තු 18 වනදා සිට සැප්තැම්බර් 10 වනදා දක්වා ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේද සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇති.
