පක්ෂයට ද්‍රෝහිකම් කරන ඕනෑම කෙනෙකුට තරාතිරම නොබලා ක්‍රියාකිරීමට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් බව එක්සත් ජාතික පක්ෂ උප නායක අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ මඩකලපුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
Related Articles
වසරේ ගත වූ කාලසීමාව තුළ පාරිභෝගික අධිකාරියට රුපියල් අනූ පන්දහසකට ආසන්න දඩ මුදල්
Posted on Author admin
ජනවාරි පළවනදා සිට පෙබරවාරි 10 දක්වා වූ කාල සීමාව තුළ පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීම් වලින් රුපියල් අනූ ලක්ෂයකට අධික දඩ මුදලක් උපයාගෙන ඇති බව එම අධිකාරිය පවසනවා. ජනවාරි මාසයේ පමණක් වැටලීම්… Read More
ලෝකේ ම පුදුම කරමින් පණපිටින් දැවැන්ත නාගයෙකු සපා කෑ මිනිසා
Posted on Author admin
මිනිසෙකු විසින් දැවැන්ත නාගයෙකු හිස කඩාගෙන සපාකෑ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්වලින්. මෙලෙස දැවැන්ත නාගයෙකුගේ හිස කඩාගෙන ඇත්තේ… Read More
පෞද්ගලික අංශයෙන් අඩු මිලකට විදුලිය මිලදී ගන්නා බව විෂය භාර ඇමති කියයි
Posted on Author admin
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් ජනනය කිරීමට දරන පිරිවැයට සාපේක්ෂව අඩු මිලකට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්නා බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසනවා…. Read More