පක්ෂයට ද්‍රෝහිකම් කරන ඕනෑම කෙනෙකුට තරාතිරම නොබලා ක්‍රියාකිරීමට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් බව එක්සත් ජාතික පක්ෂ උප නායක අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ මඩකලපුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
Related Articles
අනාරක්ෂිත ඇලකට වැටීමෙන් කුඩා දරුවෙක් මරුට
Posted on Author admin
සෙවනගල ප්‍රදේශයේ නිවසක් අසල ඇති අනාරක්ෂිත ඇලකට වැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා. ඊයේ (03) සවස මෙම දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මියගිය… Read More
අත්අඩංගුවට ගත් තෙඹුවන සැරයන් වෙනුවෙන් ගම්වාසීන් වීථි බසී
Posted on Author admin
ගිනි අවියක් රැගෙන නොසන්සුනාකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තෙඹුවන පොලීසියේ සැරයන්වරයා වෙනුවෙන් අද මහජන විරෝධතාවක් පැවැත්වුණා. එම සැරයන්වරයා නොසන්සුන්කාරී ලෙස හැසිරුණු බවට චෝදනා… Read More
බ්ලූමැන්ඩල් සංඛ තමිල්නාඩුවේ දී අත්අඩංගුවට
Posted on Author admin
බ්ලූමැන්ඩල් සංඛ නැමති පාතාල සාමාජිකයා සහ තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරම් වරායේදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෙරට ආරක්ෂක අංශ ලබාදුන්… Read More