Gossips රවිගේ දියණිය අධිකරණයට Posted on November 12, 2018 Author admin Comments Off on රවිගේ දියණිය අධිකරණයට හිටපු අමාත්‍ය රවී කරුණානායක අසත්‍ය ප්‍රකාශ නිකුත් කිරීමේ සිද්ධියකට අදාළව ඔහුගේ දියණිය වන ඔනෙලා කරුණානායක අද අධිකරණය හමුවේ පෙනී සිටියා.ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ලබාදුන් නියෝගයකට අනුවයි.