2019 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු ගැනීමට බලාපොරොත්තු වන බව ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සුරේෂ් රයිනා ප්‍රකාශ කර තිබෙනවා.
දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් සහ එක්දින තරගාවලියට නම් නොකළ රයිනා, පන්දු වාර 20 තරගාවලිය සඳහා පමණක් නම් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබුණා.
