Gossips

රබර් වගා සහනාධාර ඉහළට

රබර් අලූතින් වගා කිරීම මෙන්ම නැවත වගා කිරීම වෙනුවෙන් ලබාදෙන සහනාධාරය ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව නව වගාවන් සඳහා හෙක්ටයාරයකට ලබාදෙන රුපියල් එක්ලක්ෂ පනස් දහසේ සහනාධාරය රුපියල් තුන් ලක්ෂය දක්වා ඉහළ නැංවෙනු ඇති.
රබර් නැවත වගා කිරීම සඳහා ලබාදෙන සහනාධාරය රුපියල් තුන්ලක්ෂ පනස් දහස දක්වා ඉහළ නැංවීමටයි රජය තීරණය කර ඇත්තේ.