Gossips රබර් කර්මාන්තකරුවන් අපහසුතාවක Posted on February 19, 2018 Author admin Comments Off on රබර් කර්මාන්තකරුවන් අපහසුතාවක රබර් මිල සිඝ්‍ර ලෙස පහළ බැසීම නිසා එම ක්‍ෂේත්‍රය ආශ්‍රිත විවිධ රැකියාවල නිරත පිරිස් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව කුඩා හා මහා පරිමාණ රබර් වතු හිමියන් පවසනවා. රබර් කිරි අඩු මිලට ආනයනය කිරීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.