රබර් මිල සිඝ්‍ර ලෙස පහළ බැසීම නිසා එම ක්ෂේත්රය ආශ්රිත විවිධ රැකියාවල නිරත පිරිස් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව කුඩා හා මහා පරිමාණ රබර් වතු හිමියන් පවසනවා.
රබර් කිරි අඩු මිලට ආනයනය කිරීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
Related Articles
නව මැතිවරණ ක්‍රමය සම්මත වනතුරු පැරණි ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය හැකියි – හිටපු ජනපති
Posted on Author admin
නව මැතිවරණ ක්‍රමය සම්මත වනතුරු පැරණි ක්‍රමය බලාත්මක බැවින් එම ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පැවැත්විමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට බලය ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
නත්තල් බෝනස් පෙර පරිදිම
Posted on Author admin
රජයේ සේවකයින්ට ප්‍රමාදයකින් තොරව ප්‍රසාද දීමනා ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. නිදහස්… Read More
වැස්ස තවත් වැඩිවන ලකුණු
Posted on Author admin
දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි සතියේත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම අද (18) දිනයේත් මධ්‍යම,… Read More