Gossips

රනිල් – සුමන්තිරන් රහසිගත තීන්දුවලට ඉඩක් නැහැ – විපක්ෂ නායකවරයාගෙන් ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් අතර පවතින රහසිගත තීන්දු පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබානොදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ බෙලිඅත්ත – නාකුළුගමුව – මැද්දදෙනිය ශ්‍රී ශෛල්‍යාරාම පුරාණ විහාරස්ථානයේ ඉදිකරන ලද නව වාහල්කඩ අද (20) විවෘත කිරීමෙන් අනතුරු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.