මහ බැංකු බැඳුම්කර වංචාවේ විමර්ශනවලට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුල සිටම බාධා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.
නිදහස් පක්ෂයේ 15 කණ්ඩායම අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
පෙත්සම් විභාගය අවසන් – තීන්දුව ලබාදෙන දිනයක් ප්‍රකාශයට පත් නොකෙරේ – එතෙක් අතුරු තහනම දිගු වෙයි
Posted on Author admin
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම තීන්දුව ලබාදෙන තුරු දීර්ඝ කර තිබෙනවා. මීට… Read More
ආයුධ සමඟ පුද්ගලයෙකු එරාවුර්හිදී අත්අඩංගුවට
Posted on Author admin
එරාවුර් – මොරකොටන්චේන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ආයුධ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ ඔහු සතුව තිබී ජීව අත්බෝම්බයක්, කඩු 3 ක්, ටී 56 ගිනි අවිවලට යොදාගන්නා ජීව පතොරම්… Read More
සත්විරු අභිමන් ජනපති ප්‍රධානත්වයෙන්
Posted on Author admin
සත්විරු අභිමන් රණවිරු සුබසාධන ප්රතිලාභ ප්රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා. ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ මෙය ක්‍රියාත්මකයි…. Read More