Gossips රනිල් වික්‍රමසිංහ එජාපයෙන් ඉවත්විය යුතුයි – දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ Posted on November 10, 2018 Author admin Comments Off on රනිල් වික්‍රමසිංහ එජාපයෙන් ඉවත්විය යුතුයි – දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතු බව දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද සූරියවැව ප්‍රදේශයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.