හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ධුරය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට ගොනුකර ඇති නඩුවේ සිද්ධිමය කරුණු සලකා බලන විට රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය නොව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද අහිමි විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අද කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
