Gossips

රනිල් ආණ්ඩුවේ වංචා දූෂණ සෙවීමට ජනපතිගෙන් කොමිසමක්

පසුගිය රනිල් වික්‍රමසිංහ රජය සමයේ සිදුවූ දූෂණ, වංචා සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස් මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා විසින් අද මෙරට සිටින විදේශ මාධ්‍ය නියෝජිතයන් කැදවා තිබූ අතර, ඔවුන් වෙත වත්මන් දේශපාලන වාතාවරණය පැහැදිලි කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
එමෙන්ම බහුතරය තිබුණ ද රනිල් වික්‍රමසිංහ යළි අගමැති කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.