අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අධිකරණයට යාම ප්‍රමාද කරමින් සිටින්නේ නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම ව්‍යවස්ථාවට අනුකූල නිසාවෙන් බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
කොළඹ අද (30) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මේ බව කියා සිටියා.
