රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය ලබාදුන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්රජාතන්ත්රවාදයට ගරුකරන නායකයෙක් නිසා බව ජනපති පවසනවා.
නව අගමැති දිවුරුම් දීමෙන් අනතුරුව අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.
Related Articles
නවසීලන්තය කඩුලු දෙකක් දැවී ලකුණු 231 යි
Posted on Author admin
ශ්‍රී ලංකාව සමඟ ක්‍රයිස්චර්ච් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවට පත්වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 231 ක් ලබා සිටියා. ඔවුන් පළමු… Read More
කත්මන්ඩු ගුවන් අනතුරින් 38 ක් මරුට
Posted on Author admin
නේපාලයේ – කත්මන්ඩු නුවර ත්‍රිභූවන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අද පස්වරුවේ සිදුවූ අනතුරින් ආසන්න වශයෙන් පුද්ගලයන් 38 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම අනතුරින් පුද්ගලයන්… Read More
සමෘද්ධි වර්ජනයක් අත ළඟ
Posted on Author admin
සමෘද්ධි බැංකුව, මහබැංකුවට පවරා ගැනීමේ යෝජනාව සති දෙකක් ඇතුළත හකුලා නොගන්නේ නම් ඉදිරියේදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සහ වැඩවර්ජනයක් දියත් කිරීමට සිදුවන බව සමස්ත ලංකා සමෘද්ධි හා කෘෂි පර්යේෂණ… Read More