ඇමරිකානු නාවික හමුදාවේ සැපයුම් ඒකකයක් මෙරට තුළ ස්ථාපිත කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා චෝදනා කරනවා.
ඔහු මේ චෝදනාව එල්ල කළේ අද කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
