ලෝක වෙළදපොලේ රන් මිලෙහි අඩුවීමක් පසුගිය සතියක කාලය තුළ දක්නට ලැබෙනවා.
මේ වනවිට රන් අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1322 කට ආසන්න මට්ටමකයි.
කෙසේ නමුත්, ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් මෙම මිල අඩුවීම සිදුව ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
Related Articles
දිල්හාර ලොකුහෙට්ටිගේට අයි.සී.සී.යෙන් දූෂණ චෝදනා
Posted on Author admin
ක්‍රිකට් දූෂණ මර්දන ආචාර ධර්ම 3 ක් කඩකිරීම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් චෝදනා ගොනුකර තිබෙනවා. අයි.සී.සී. ය නිවේදනය… Read More
අයි.සී.සී. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාවට
Posted on Author admin
අයි.සී.සී. නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව පළමු තැන හිමි කරගෙන තිබෙනවා. දකුණු අප්‍රිකාව, දෙවන ස්ථානයේ පසුවන අතර, 3 වන 4 වන සහ 5 වන ස්ථාන පිළිවෙලින් හිමිකරගෙන සිටින්නේ ඕස්ට්‍රේලියාව,… Read More
පශ්චාත් මැතිවරණ පැමිණිලි 202 ක්
Posted on Author admin
පළාත් පාලන මැතිවරණයට අදාළව ඊයේ පෙරවරු 6 සිට මේ දක්වා කාලය තුළ පොලීසිය වෙත පැමිණිලි 202 ක් ලැබී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඒ අතර බැන තර්ජනය කිරීම්, බිය වැද්දීම්, මැතිවරණ නීති… Read More