Gossips

රන් මිල පහළට

ලෝක වෙළදපොලේ රන් මිලෙහි අඩුවීමක් පසුගිය සතියක කාලය තුළ දක්නට ලැබෙනවා.
මේ වනවිට රන් අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1322 කට ආසන්න මට්ටමකයි.
කෙසේ නමුත්, ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් මෙම මිල අඩුවීම සිදුව ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.