Gossips

රන් මිල ඉහළට

ලෝක වෙළදපොළේ රන් මිල මේ වසරේදී සියයට 3 කින් පමණ වර්ධනය වී ඇති අතර, මේ වනවිට රන් අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1350 කට ආසන්න මට්ටමකයි.
කෙසේ නමුත්, ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් ඉදිරි මාස 03 තුළ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1250 දක්වා අඩුවනු ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.