රන් මාල කොල්ලකෑමේ සිද්ධීන් කිහිපයකට සම්බන්ධ 3 දෙනෙකු රාගම – වල්පොල ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සන්තකයේ තිබී කොල්ල කන ලද රන් මාල සහ කොල්ලකෑමේ සිද්ධීන්ට භාවිත කළ යතුරුපැදියක් ද ඊයේ සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එම සැකකරුවන් අවුරුදු 26ත්, 29ත් අතර වයස්වල පසුවන ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
