Gossips

රන් මාල කොල්ලකෑම්වල නිරත වූ පුද්ගලයෙකු පොලිස් දැලේ (ඡායාරූප)

කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කා පළා ගිය පුද්ගලයෙකු හැටන් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හැටන් – පොන්නගර් මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ රුපියල් ලක්ෂයක පමණ වටිනාකමකින් යුත් රන් මාලය කොල්ල කා පළා ගොස් තිබුණේ ඊයේ (08) පස්වරුවේයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරු ප්‍රදේශයේම ළඳු කැළෑවක සැඟව සිටියදියි අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඡායාරූප – හැටන්, රංජිත් රාජපක්ෂ / ගාමිණී බණ්ඩාර