ගමන් මළුවල සගවා මෙරටට රැගෙන ආ රුපියල් එක්කෝටි හැටලක්ෂ 50,000 කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් සමගින් පුද්ගලයින් තුන්දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වත්තල – මාබෝල, මහනුවර සහ කෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන්.
Related Articles
ෆේස්බුක් හිමිකරු, වරද පිළිගනී
Posted on Author admin
මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව ප්රචාරක ව්‍යාපාරයක් මෙහෙය වීමට ෆේස්බුක් සමාජ මාධ්‍යයේ මෙවලම් යොදාගෙන ඇතැයි එහි නිර්මාතෘ මාක් සකබර්ග් පවසනවා. වොක්ස් නමැති ප්රවෘත්ති වෙබ්… Read More
සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අද රාත්‍රියේ – අඟහරුත් පෘථිවියට සමීප වෙයි
Posted on Author admin
මේ සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අත්දැකීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා වාසීන්ට අද හිමිවනවා. අද රාත්‍රී 10.45 ට ආරම්භ වන චන්ද්‍රග්‍රහණය අවසන් වන්නේ හෙට අලූයම 4.58 ටයි. එය පියවි ඇසින් දැක ගැනීමේ හැකියාව අද… Read More
බැඳුම්කර වංචාවට වසර හතරයි – විරෝධතා රැසක්
Posted on Author admin
මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවී අද වනවිට වසර 04 ක් ගතව ඇතත්, එම වංචාවේ පළමු සැකකරු ලෙස චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට රජය අපොහොසත්ව සිටිනවා. 2015 වසරේ… Read More