ගමන් මළුවල සගවා මෙරටට රැගෙන ආ රුපියල් එක්කෝටි හැටලක්ෂ 50,000 කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් සමගින් පුද්ගලයින් තුන්දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වත්තල – මාබෝල, මහනුවර සහ කෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන්.
