Sports

රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්තට ජනපති, අගමැති ඇතුළු බොහෝ පිරිසකගෙන් සුබ පැතුම්!

COLOMBO (News 1st) – පැරාලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට ජනපති, අගමැති ඇතුළු බොහෝ දෙනා සුබ පැතුම් එක් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වන්නේ, සෙබළෙකු ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන් කර, ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ අප මාතෘ භූමියේ නම සනිටුහන් කිරීමට කළ මෙහෙවර […]

The post රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්තට ජනපති, අගමැති ඇතුළු බොහෝ පිරිසකගෙන් සුබ පැතුම්! appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.