ලෝක වෙළඳපොලේ රන් මිල සති අන්තය වනවිට නැවතත් අවුන්සයකට ඩොලර් 1300 සීමාවට පැමිණුනා.
පසුගිය කාලය තුළ රන් මිලෙහි පහත වැටීමක් දක්නට ලැබුණු අතර, ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම ඊට ප්‍රධාන හේතුව ලෙස සැළකෙනවා.
Related Articles
රතන හිමියන්ගෙන් පුළුල් ජාතික ව්‍යාපාරයක්
Posted on Author admin
ස්වාධින මතධාරින් සමග ශ්‍රී ලංකා ජාතික මහා සභාව නමින් පුළුල් ජාතික ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය… Read More
දක්ෂිණ අධිවේගයේ ඉදි කිරීම්වල නිරත සේවකයෙකු රිය අනතුරකින් මරුට (ඡායාරූප)
Posted on Author admin
කතරගම දක්වා ඉදි කෙරෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ සූරියවැව වල්සපුගල අන්තර්හුවමාරුව අසලදී සිදුවු අනතුරකින් සේවකයෙකු මියගොස් තිබෙනවා. අධිවේගී මාර්ගයේ ඉදි කිරීම්වල නිරත බවුසරයක් සේවකයෙකු… Read More
ආණ්ඩුවට එරෙහි එජාපයේ පෙත්සම සළකා බැලීමට අභියාචනාධිකරණයෙන් තීරණයක්
Posted on Author admin
වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීතිමය බලයක් නොමැති බවට නියෝගයක් ලබාදෙන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 30 වනදා සහ ලබන වසරේ ජනවාරි මස 03 වනදා කැදවීමට… Read More