Gossips රන් අවුන්සයක් ඩොලර් 1300 යි Posted on May 27, 2018 Author admin Comments Off on රන් අවුන්සයක් ඩොලර් 1300 යි ලෝක වෙළඳපොලේ රන් මිල සති අන්තය වනවිට නැවතත් අවුන්සයකට ඩොලර් 1300 සීමාවට පැමිණුනා. පසුගිය කාලය තුළ රන් මිලෙහි පහත වැටීමක් දක්නට ලැබුණු අතර, ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම ඊට ප්‍රධාන හේතුව ලෙස සැළකෙනවා.