මන්නාරම – පල්ලිමුන ප්‍රදේශයේ නිවසක තිබූ රුපියල් දෙලක්ෂ හැත්තෑදහසක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පල්ලිමුණ ප්‍රදේශයේම පදිංචි 49 වන වියේ පසුවන මෙම සැකකරු ඊයේ දිනයේදී මෙම කොල්ලය සිදුකර තිබූ අතර, මන්නාරම පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේම ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
