Gossips

රන්ජිත් සොයිසාගේ සුවදුක් බැලීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බන්ධනාගාරයට

පසුගියදා අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් සොයිසාගේ සුවදුක් බැලීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුනල ගුණවර්ධන සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් අද පෙරවරුවේ කුරුවිට බන්ධනාගාරයට පැමිණියා.
අනතුරුව උතුරේ අවතැන් වූවන් පිළිබද සිදුකල සංචාරය පිළිබඳව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙලෙස අදහස් දැකුවූවා.