මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට අමාත්‍ය රවී කරුණායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ද පක්ෂය විමර්ශනයක් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ප්‍රකාශ කළා.
ඒ නඩු කටයුත්තක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
ක්‍රීඩාව ගැන කතා කිරීම නවත්වන්නැයි ජනපති නොකී බව අර්ජුන කියයි
Posted on Author admin
පසුගිය දා පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී ක්‍රීඩාව පිළිබදව කතා නොකරන ලෙස ජනාධිපතිවරයා තමාට ප්‍රකාශ නොකළ බව අමාත්‍ය අර්ජුණ රණතුංග පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පෙරවරුවේ වැලිවේරිය ප්‍රදේශයේ… Read More
ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගැන හොයන ජනපති කොමිසමේ කාලය දිගු කෙරේ
Posted on Author admin
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලන්කන් කේටරින් සමාගම සහ මිහින් ලංකා සමාගම යන ආයතනවල සිදුවූ අක්‍රමිකතා පිළිබදව විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ කාලය මාස 05කින් දීර්ඝ කර තිබෙනවා…. Read More
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදාත් විවෘතයි
Posted on Author admin
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනයේත් විවෘතව තැබීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ප්‍රවාහන ක්ෂේත්රයේ වඩා කාර්යක්ෂම… Read More