Gossips රන්ජන් ඇනගනී Posted on May 28, 2018 Author admin Comments Off on රන්ජන් ඇනගනී අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් බව කියන නිවසක් සම්බන්ධයෙන් ජෝතිශ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධන මහතාගෙන් දුරකථනයෙන් මෙලෙස විමසා සිටියා.එම අවස්ථාව පහතින්.