අද පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් තත්ත්වය අතරතුර රන්ජන් රාමනායක හා පාලිත තෙවරප්පෙරුම යන එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ට පිහිවලින් පහරදීමට උත්සාහ දැරූ බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කරනවා.
ඔවුන් මෙම චෝදනාව සිදුකළේ අද පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්
Posted on Author admin
ඉන්දුනීසියානු දූපත් ආශ්‍රිතව ඊයේ රාත්‍රියේ රික්ටර් පරිමාණයේ 6.6ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහෙත් එය මුහුදු පත්ලේ කිලෝමීටර් 564ක් තරම් ගැඹුරෙන් සිදුවීම නිසා ප්‍රබල හානියක් සිදුව නැහැ…. Read More
ශ්‍රී ලාංකික ශිෂ්‍ය මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහි ත්‍රස්ත චෝදනා ඕස්ට්‍රේලියානු පොලීසිය ඉවත් කර ගනී
Posted on Author admin
ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන් ඝාතනය කිරීම සදහා කුමන්ත්‍රණය කළ බවට අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ආචාර්ය උපාධි අපේක්ෂක ශිෂ්‍ය මොහොමඞ් නිසාම්ඞීන්ට එරෙහි ත්‍රස්තවාදී චෝදනා නිව් සවුත්වේල්ස් පොලීසිය… Read More
දූෂිතයන් ඉවත් කර ඇත්තේ එජාපය පමණයි – අගමැති
Posted on Author admin
අනෙකුත් පක්ෂ මෙන් එක්සත් ජාතික පක්ෂය කිසිවිටකත් දූෂිතයින් ආරක්ෂා නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාතලේ ඊයේ (06) පැවැති ජන රැළියකට එක්වෙමින්…. Read More