රන්ජන්ට අද අධිකරණයෙන් දුන් නියෝගය "
රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග
අධිකරණය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ලබන 7 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද නොතීසි නිකුත් කෙරුණා.
ඒ, පසුගිය දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් වූ නඩුවේ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් ඔහු සිදුකළ ප්‍රකාශයට අදාළවයි.
