ශ්‍රේෂ්ඨාධිකරණයට සහ විනිසුරුවරුන්ට අපහාස වන අන්දමින් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
ඒ, ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයත් සමගයි.
