ශ්‍රේෂ්ඨාධිකරණයට සහ විනිසුරුවරුන්ට අපහාස වන අන්දමින් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
ඒ, ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයත් සමගයි.
Related Articles
වසරේ අවසන් කාල සිමාවේදී එල්නිනෝ කාලගුණ තත්ත්වයක්
Posted on Author admin
මෙම වසරේ අවසන් කාලසිමාවේදී එල්නිනෝ කාලගුණ තත්ත්වයක් ඇතිවන බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසනවා. එහි බලපෑම 2015 – 2016 වසර වලට සාපේක්ෂව සියයට 70 ට අඩු ප්‍රතිශයක් වන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. මෙම… Read More
නිදහස් පක්ෂයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ජී.එල්.ට ගැටළුවක්
Posted on Author admin
තීරණාත්මක අවස්ථාවලදී එක්සත් ජාතික පක්ෂය රකින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
රුපියලේ අගය පහලට
Posted on Author admin
ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පැවති ඉල්ලූම පහත වැටීමත් සමඟ රුපියලේ අගය තවදුරටත් දුර්වලවීමක් ඊයේ (20) දක්නට ලැබුණා. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (20) සටහන් වූයේ රුපියල් 156 යි ශත 40 ත් 50 ත් අතරයි. බ්‍රහස්පතින්දා… Read More