මන්ත්‍රී වරප්‍රසාද උපයෝගී කරගනිමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අධිකරණය සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය කිසිසේත් අනුමත කළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ පළාත්පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට තේරී පත්වූ මන්ත්‍රීවරුන් දිවුරුම්දීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.
