වර්තමාන කැබිනට් අමාත්‍යවරුන් කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයින් අද අදහස් පළ කළා.
Related Articles
ආන්දෝලනාත්මක ලිපියෙන් පසු ශ්‍රී ලංකා හිටපු නායක මැතිව්ස් ගෙදර යවයි
Posted on Author admin
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ මුලික වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත්වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට සහ කළමණාකාරීත්වයට දැඩි සේ චෝදනා එල්ලවුණා. මේ චෝදනා හමුවේ තේරීම් කමිටුව සහ ප්‍රධාන… Read More
ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
Posted on Author admin
පළාත්පාලන මැතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීම අද පස්වරු 4 ට අවසන් කෙරුණා. උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ වූ අතර, මේ දක්වා කාලය තුළ බරපතල ගණයේ ප්රචන්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවූ බවයි මැතිවරණ කොමිසම… Read More
පොසොන් පෝයදා ගමම හඬවමින් කුමාර නෙලුම් මල් අතර රහසේම සැඟව ගිය හැටි
Posted on Author admin
පොසොන් පෝයදා ගමම හඬවමින් කුමාර නෙලුම් මල් අතර රහසේම සැඟව ගිය හැටි මල් කැඩීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට මහියංගනය – දම්බරාව වැවේ නෙලුම් මල් කැඩීමට ගිය පුද්ගලයකු අද පෙරවරුවේ දියේ ගිලි ජීවිතක්ෂයට… Read More