රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන්නැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කරනවා.
බත්තරමුල්ල – නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මේ බව කියා සිටියා.