Gossips

රථ වාහන ලියාපදිංචියේ විශේෂ වෙනසක්

රථ වාහන ලියාපදිංචියේ විශේෂ වෙනසක් "
රථ වාහන ලියාපදිංචිය පහළට
පසුගිය වසරේදී නව රථවාහන ලියාපදිංචිය සියයට 8.4කින් පහළ ගොස් තිබෙනවා.
විශේෂයෙන් ත්‍රිරෝද රථ, ද්විත්ව කාර්යය වාහන සහ මෝටර් රථ ලියාපදිංචියේ පහළ යාමක් සිදුව ඇති අතර, බස් රථ සහ භාණ්ඩ ප්‍රවාහන වාහනවල ලියාපදිංචිය ඉහළ ගොස් ඇති බවයි පසුගිය දා නිකුත් කෙරුණු 2017 මහබැංකු වාර්තාවේ දැක්වෙන්නේ.
තෝරා ගන්නා ලද වාහන වර්ග සඳහා ලබාදෙන ණය සහ අත්තිකාරම්වලට අදාළ වටිනාකම මත ණය අනුපාතය පහත දැමීම, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම ද මෙලෙස නව රථ වාහන ලියාපදිංචියේ පසුබෑමට හේතු වී තිබෙනවා.