ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රථවාහන සඳහා කාබන් බද්දක් ක්‍රියාත්මක බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි සඳහන් කළේ ආදායම් බලපත්‍රය ලබාගන්නා අවස්ථාවේදී එය අය කර ගන්නා බවයි.
rnrn
