ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රථවාහන සඳහා කාබන් බද්දක් ක්‍රියාත්මක බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි සඳහන් කළේ ආදායම් බලපත්‍රය ලබාගන්නා අවස්ථාවේදී එය අය කර ගන්නා බවයි.
rnrn
Related Articles
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදෙන මූල්‍යාධාර වැඩි වෙයි
Posted on Author admin
ක්ෂුද්‍ර – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මෙරට බැංකු හරහා ලබාදෙන මූල්‍යාධාරය ඇමරිකානු ඩොලර් මිලියන 175 දක්වා ඉහළ නැංවීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබෙනවා. ඒ සඳහා 2016 වසරේ අග භාගයේ ලබා… Read More
පොලොන්නරුවේ ගොවීන්ට හෙට ඉඩම් ඔප්පු
Posted on Author admin
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ට නීත්‍යානුකුළ ඉඩම් ඔප්පු 1053 ක් ප්රදානය කිරීම හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි. ඒ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදීයි…. Read More
පුද්ගලික නිදහස අතින් ශ්‍රී ලංකාව පහළට
Posted on Author admin
පෞද්ගලික නිදහස අවම රටවල් 10 අතුරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබෙනවා. ඒ මානව නිදහස පිලිබද ගෝලීය දර්ශකයේ දත්තවලට අනුවයි. ආර්ථික නිදහස අතින් ඉදිරියට පැමිණිය ද, ආයතනික නිදහස පළුදු වීම හේතුවෙන් මෙම තත්ත්වය… Read More