නීති විරෝධි ලෙස ශ්‍රී ලංකාවට රත්‍රන් රැගෙන ආ ඉන්දීය ජාතිකයින් 04 දෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී අද අත්අඩංගුවට ගැණුනා.
ඔවුන්ගේ ගමන් මලූ වල තිබි රත්රන් කිලෝග්‍රෑම් 2 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා ගුවන්තොටුපල රේගුව වෙත භාරදී තිබෙනවා.
