Gossips

රත්‍රං ඇති බවට සැක කෙරෙන නෞකාවක් දකුණු කොරියානු මුහුදු පතුලේ

රත්‍රං තොගයක් ඇති බවට සැක කෙරෙන පැරණි නෞකාවක් දකුණු කොරියාවට ආසන්න මුහුදු පතුලෙන් සොයාගෙන තිබෙනවා.
රුසියානු නෞකාවක් වන මෙය මීට වසර 113 කට පමණ පෙර මුහුදුබත්වී ඇති බවටයි සැළකෙන්නේ.
කෙසේ වෙතත් ඇමරිකානු ඩොලර් බිලියන 130ක් පමණ වටිනා රත්‍රං මෙම නෞකාව තුළ පවතින බවට සැක කරන බවයි දකුණු කොරියානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසන්නේ.