රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අද පෙරවරුවේ එම විශ්වවිද්‍යාල ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
ශිෂ්‍ය දීමනා ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඔවුන් විශ්වවිද්‍යාලය ඉදිරිපිටට විරෝධතා පා ගමනකින් පැමිණියේ බෙලෙක්කඬේ මංසන්ධියේ සිටයි.
