රත්මලාන – බොරුපන පාරේ පිහිටි පෞද්ගලික ඇඟලුම් ආයතනයකට අයත් ගබඩාවක අද (12) පස්වරුවේ ගින්නක් හට ගෙන තිබෙනවා.
ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ දෙහිවල සහ මොරටුව ගිනි නිවීමේ ඒකකවලින් රථ දෙක බැගින් ගින්න මැඩපැවැත්වීම සදහා යොදවා ඇති බවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
