Gossips

රත්නපුර ප්‍රදේශ කිහිපයක විදුලිබලය විසන්ධි කරයි

පවතින ආපදා තත්වය හේතුවෙන් ඇහැලියගොඩ, කුරුවිට, කිරිඇල්ල සහ ඇලපාත ප්‍රදේශවල විදුලිබලය විසන්දි කර ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.