රත්නපුර – කලවාන දෙමළ විද්‍යාලයට ප්‍රමාණවත් ගුරුවරුන් යෙදවීමට බලධාරින් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් එහි ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා.
ඒ රත්නපුර, කලවාන ප්‍රධාන මාර්ගය දේදුරු කන්ද ප්‍රදේශයෙන් අවහිර කරමින්.
