Gossips

රත්ගම සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් දෙදෙනා යළි රිමාන්ඩ්

රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක සහ උප පොලිස් පරීක්ෂකවරයා ලබන මස 13 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔවුන් අද ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා සහ උප පොලිස් පරික්ෂක විරාජ් මධුශංක යන දෙදෙනායි.
rn