Gossips

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ මරණයට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්

රත්ගම ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.