රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු OIC සමන් රෝහණ CIDය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Related Articles
කැස්බෑ බිත්තර සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
දෙවිනුවර වැල්ලමඩම ප්‍රදේශයේදී නීති විරෝධීව කැස්බෑ බිත්තර 60 ක් ළග තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව කළ දැනුම්දීමකට අනුව ගන්දර පොලිසියේ නිලධාරීන් පිරිසක් විසිනුයි ඊයේ… Read More
අකුණුසැර වැදීමෙන් පිරිමි ළමයෙක් මරුට
Posted on Author admin
මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් 17 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් තිබෙනවා. ඔහුගේ 15 හැවිරිදි සොහොයුරිය ද මෙම අකුණු සැර වැදීමෙන් තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. Read More
දිවියෙකු ඝාතනය කළ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ
Posted on Author admin
කිලිනොච්චිය – අම්බාල්කුලම් ප්‍රදේශයේදී දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. ඒ වීඩියෝ දර්ශන නිරීක්ෂණය කරමින්. එලෙස හඳුනා… Read More